Breaking:දේශබන්දු ගැන රජයේ ස්ථාවරය හෙට

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (26) උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය මගින්, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිළවශයෙන් ප්‍රකාශ වනු ඇති. මේ අතර දේශබන්දු⁣ තෙන්නකෝන් නම් පුද්ගලයා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය … Continue reading Breaking:දේශබන්දු ගැන රජයේ ස්ථාවරය හෙට