30 C
Colombo
Wednesday, November 20, 2024

Breaking: හරින් මනුෂ මන්ත්‍රී ධුර අහෝසියි

- Advertisement -

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නා.

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත් නව රජයේ...

හාල් හිඟයට හේතුව ගෝඨාගේ පරණ ගැසට් එකක් – හාල් නිෂ්පාදකයෝ

වෙළඳපොළ තුළ මේ වනවිට සහල් හිඟයක් නිර්මාණය වී ඇත්තේ වී හිඟයක් නිසා නොවන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව වෙළඳපොළ තුළ සහල්...

Breaking: ගෑස් සිලින්ඩරයේ අනිත් ජාතික ලැයිස්තු අපේක්ෂකයා මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය...

POPULAR ARTICLES