Breaking: පොලිස්පති අවුල ගැන මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්

පොලිස්පති සම්බන්ධ ගැටළුවට කඩිනමින් විසඳුමක් දෙන්නැයි ඉල්ලා ජනපතිට ලිපියක් යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පවත්වා ඇති බව වාර්තා වනවා. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා තිබෙනවා. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ අතර එහි ප්‍රධාන … Continue reading Breaking: පොලිස්පති අවුල ගැන මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්