Breaking: නිලන්ත ජයවර්ධනව අනිවාර්ය නිවාඩු යවලා

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්‍ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම විසින් තීරණය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසම පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙම නියෝගය ලබා ඇති බවයි. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීමට වගකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ජ්‍යෙෂ්ඨ … Continue reading Breaking: නිලන්ත ජයවර්ධනව අනිවාර්ය නිවාඩු යවලා