ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසරේ අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ පවතින විශ්‍රාම වැටුප රුපියල් 2,500කින් ඉහළ දමන බවයි. ඒ අනුව රුපියල් 3,525 ක් ලෙස පැවති විශ්‍රාම වැටුප රුපියල් 6,025 ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා. එය ලබන වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන බව ජනපති සඳහන් කළා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed