Breaking: එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවමක්

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ, අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සම්බන්ධයෙන් වරදරකරුවන් බවට පත්වීමෙන් අනතුරුවයි.  එස්.එම්.රංජිත් මහතා, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා … Continue reading Breaking: එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවමක්