Breaking: සාෆි සියලු චෝදනාවලින් නිදහස්

විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා . 2019 ජනාධිපතිවරණ සමයේදී මව්වරුන් 1,000ක් පමණ වඳභාවයට පත්කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් 2019 වසරේ මැයි 24 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. වසර පහකටත් … Continue reading Breaking: සාෆි සියලු චෝදනාවලින් නිදහස්