31 C
Colombo
Friday, April 25, 2025

Breaking : කටුනායක වෙඩි තැබීමක්

- Advertisement -

Update : කටුනායක 18 වන කිලෝමීටර් කණුව අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ, මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි.

———————————————————————————

කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මීගමු රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය බරපතළ බව වැඩිදුරටත් වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුට තවත් පැමිණිල්ලක්

වැඩතහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙනි. අධිකරණයකට ,විනිශ්චාධීකරණයට හෝ ආයතනයකට...

පිරිමි දරුවෙකුගේ නිරුවත් වීඩීයෝ හැදූ සැකකරුවෙක් අත්අඩංගුවට

පිරිමි ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යය ජාලා හරහා ලබා ගනිමින් සහ ශ්‍රී ලාංකීක පිරිමි ළමයෙකුගේ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කරන ලද සැකකරුවෙකු පසුගිය දා...

ඩෑන් ඝාතනය: ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන...

POPULAR ARTICLES