24 C
Colombo
Saturday, January 25, 2025

Breaking : සුරේෂ් සලේ ඉවතට

- Advertisement -

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා එම තනතුරට තාවකාලිකව
පත්කර ඇති අතර, එම පත්වීම ස්ථීර කරගැනීම සඳහා පොලිස් කොමිසමේ නිර්දේශ ලබාගැනීමට යවා ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

පුරාවස්තු යැයි සැකකෙරෙන රන්පැහැ භාණ්ඩ කිහිපයක් හමුවෙයි

කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගිරානේගම පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 48ක්...

පළමු ආනයනික ලුණු තොගය ලබන සතියේ

මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක්...

ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් කැඳවීම ගැන නිවේදනයක්

පසුගිය සැප්තැම්බර් 15වනදා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලකුණු පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් මෙම මස 27වනදා සිට එයට අවස්ථාව හිමිවන බව...

POPULAR ARTICLES

පුරාවස්තු යැයි සැකකෙරෙන රන්පැහැ භාණ්ඩ කිහිපයක් හමුවෙයි

කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගිරානේගම පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 48ක්...

යොවුන් ලෝක කුසලානයේ සුපර් සික්ස් වටය අදින් ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර‍ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරග අද (25) ආරම්භ වනවා. මෙම තරග වටයේදී එක්...

පළමු ආනයනික ලුණු තොගය ලබන සතියේ

මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක්...