රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා එම තනතුරට තාවකාලිකවපත්කර ඇති අතර, එම පත්වීම ස්ථීර කරගැනීම සඳහා පොලිස් කොමිසමේ නිර්දේශ ලබාගැනීමට යවා ඇති බවයි වාර්තා වන්නේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed