25 C
Colombo
Friday, January 10, 2025

Breaking : දොස්තරලාගේ දීමනාව ගැන ආණ්ඩුවේ තීරණය රිවර්ස්

- Advertisement -

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙර ගනු ලැබූ තීරණය අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට ගෙවීමට සූදානම්ව සිටි වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව ගෙවීම අවලංකු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් හෙට (24) උදෑසන සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම්ව සිටියා.

කෙසේවෙතත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක සදහන් වන්නේ මීට පෙර එය අවලංගු කිරීමට නිකුත් කළ මුල් ලිපිය නව ලිපිය මගින් අවලංගු කරන බවයි.

හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් News19 කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ රජයේ නව තීරණය හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත් නොකර වැඩවර්ජනය අත්හිටවූ බවයි.

RECENT ARTICLES - SINHALA

වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ...

ඖෂධ වර්ග 90 ක මිල අඩු කිරීමට සැලසුම්

ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබුණේ, ඒ සඳහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු...

වී අස්වනු මිලදී ගන්න සහනදායී ණයක්

මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා...

POPULAR ARTICLES