30 C
Colombo
Sunday, February 23, 2025

Breaking: ගල් අරක්කු මිල පහළට..!

- Advertisement -

ශ්‍රී ලංකා ස්කාගාර සමාගම විසින් නිපදවන අති විශේෂ (ගල් අරක්කු) මත්පැන් මිල පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව අති විශේෂ (ගල් අරක්කු) මිලිලීටර් 750 ක බෝතලයක් රුපියල් 80 කින්ද, මිලිලීටර් 375 රුපියල් 60 කින්ද, මිලිලීටර් 180 රුපියල් 20 කින්ද පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.

රට තුළ මත්පැන් අලෙවිය අඩුවීම නිසා මත්පැන් නිපදවන සමාගම් සිය නිෂ්පාදනවල මිල පහත දැමීමට ගෙන ඇති තීරණය අනුව එම සමාගම සිය නිෂ්පාදන මිල පහත දැමීමට කටයුතු කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත

2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි'...

ගැසට් වුන සංශෝධිත පනත් කෙටුම්පත් දෙක

සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින්...

රුසියාවෙන්  යුක්‍රේනයට ප්‍රහාර මාලාවක්

රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සිදුකර තිබෙනවා. ඊයේ (22) රාත්‍රී කාලයේ එල්ල කළ අදාළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත

2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි'...

මුදල් අමාත්‍යංශයේ වාහන අතුරුදන්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචිකර ඇති වාහන 257න් වාහන 176 භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇති බව...

ගැසට් වුන සංශෝධිත පනත් කෙටුම්පත් දෙක

සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින්...