Breaking: අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා. රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) මෙම නියෝගය නිකුත් කළා. ඒ, වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුවක් සලකා බලමින්. 2016 … Continue reading Breaking: අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්