Breaking:උද්දික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බව කථානායකවරයා සඳහන් කළා.