ජනතාව ලබාදුන් ජනවරමට අනුව අනුර දිසානායක මහතාට රට භාරදී නික්ම යන බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කරනවා.
ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාලමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවා යැයි තමන් ප්‍රර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්,