26.4 C
Colombo
Friday, March 14, 2025

වියට්නාමයේ පාලමක් කඩා වැටී 13ක් අතුරුදන්

- Advertisement -

වියට්නාමයේ පාලමක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යාගි සුළිකුණාටුවට හසුවීමෙන් උතුරු වියට්නාමයේ පිහිටි කාර්යබහුල පාලමක් මෙලෙස කඩා වැටී ඇති බවයි.

මෙම අනතුරින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම්වලට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබෙනවා.

වසර 30කට පසු වියට්නාමයේ උතුරු ප්‍රදේශය පුරා විශාල විනාශයක් සිදු වූ බලවත්ම කුණාටුව මෙය වනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, යාගි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු වියට්නාමයේ පුද්ගලයින් 60කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.