24 C
Colombo
Tuesday, March 18, 2025

ඩයනාව එංගලන්තයට ගෙන්වා ගන්න – මෙරටට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් චාල්ස් රජුට ලිපියකින් දන්වයි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය හැකි ඉක්මණින් මහා බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බ්‍රිතාන්‍ය රජු තුන්වන චාල්ස් කුමරුගෙන් ඉල්ලමින් මෙරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපිය යොමු කර ඇත්තේ ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සහ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති ඕෂල හේරත් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ විසිනි.

අදාළ ලිපියෙන් ඔවුන් සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ. පුරවැසිභාවය සහිත ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නීති විරෝධීව බවයි.

ඒ අනුව ඇයව බ්‍රිතාන්‍යයට යළි ගෙන්වා ගන්නා ලෙසයි ඔවුන් මෙම ලිපිය මඟින් චාල්ස් රජුගෙන් ඉල්ලා ඇත්තේ.

ඔවුන් විසින් අද (28) දිනයේ අදාළ ලිපිය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

POPULAR ARTICLES

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...