හිරු එකයි නෙත් එකයි වරප්‍රසාද කමිටුවට ගෙන්නන්න- බන්දුල

තමාට එරෙහිව වෛරී සහගත, අපහාසාත්මක, අසත්‍ය ප්‍රකාශයන් ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සොයා බලා උපරිම දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සිදුවීම වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා … Continue reading හිරු එකයි නෙත් එකයි වරප්‍රසාද කමිටුවට ගෙන්නන්න- බන්දුල