24 C
Colombo
Wednesday, January 22, 2025

FCID යළිත් ගේනවා – මහජන ආරක්ෂක ඇමති

- Advertisement -

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ලබන සතියේ සිට යළි ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සතුව පවතින පැමිණිලි ගොනු 29,000ක් අතරින් මුල්‍ය අපරාධ පිළිබඳ විමර්ෂණ ආරම්භ කරන බව අමාත්‍යවරයා පවසා සිටියා.

අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

”අපි මේ සභාවට පොරෙන්දු වෙනවා මේ රටේ වැළලි යන සියලු අපරාධ සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන්න මේ වෙන කොට පොලිසිය සුදානම්.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු 400-500ක් නෙමෙයි පැමිණිලි ගොනු 29,000ක් තියනවා.මුල්‍ය අපරාධ කොට්ඨාශය ලබන සතියේ නැවත ස්ථාපිත කරනවා….මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් තිබෙන ලිපිගොනු ලබාදී නැවත විමර්ෂණය කරනවා.”

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...