26.9 C
Colombo
Friday, March 14, 2025

හදිසියේ දිවියෙන් සමුගත්- ප්‍රසිද්ධ රෙස්ලින් තරුව

- Advertisement -

WWE ආයතනයේ ලුක් හාපර් ලෙස ප්‍රකටව සිටි, AEW ආයතනයේ බ්‍රෝඩි ලී ලෙස හඳුන්වන රෙස්ලින් ක්‍රීඩකයා වයස අවුරුදු 41 දී හදිසියේ මියගොස් තිබේ. කොවිඩ්-19 නොවන පෙණහළු ආබාධයක් ඔහුගේ මරණයට හේතු වී තිබේ.

ඔහු බ්‍රේ වයිට්ගේ සුප්‍රකට වයිට් ෆැමිලි කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේය. WWE ආයතනයේදී ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශූරතාවය සහ ටැග් ටීම් ශූරතා කිහිප වතාවක් ඔහු ජයගත්තේය.

2019 දී ඔහු WWE ආයතනයෙන් ඉවත් විය. මේ වන විට නැගී එන සුප්‍රකට රෙස්ලින් ආයතනයක් වන AEW ආයතනයට එකතු විය.

ඔහු මෑතක් වනතුරුම රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රියාකාරීව සිටි අතර තාවකාලික විරාමයක් සඳහා මාස කිහිපයකට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය. අවසන් වරට ඔහු ටීඑන්ටී ශූරයාව සිටියේය. ඔහුගේ අවසන් තරගය ඩෝග් කොලර් වර්ගයේ දරුණු තරගයක් වූ අතර, එහිදී ඔහුව පරාජය කොට කෝඩි රෝඩ්ස් ටීඑන්ටී ශූරතාව දිනාගත්තේය.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.