25 C
Colombo
Sunday, March 16, 2025

ගෑස් අර්බුදය හමුවේ ඔන්ලයින් විකිණෙන දර මිටිය

- Advertisement -

මෙරට ඉ-වානිජ්‍ය අඩවියක් වන කප්රුක විසින් දර මිටි ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කප්රුක නිර්මාතෘ දුලිත් හේරත්, මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටින්නේ තමන් කිසි දිනෙක ඔන්ලයින් දර වෙළෙඳාමක් ගැන සිතුවේවත් නැති නමුත් ඒය මේ වන විට සත්‍ය වශයෙන්ම සිදුවන බවයි.

ගෑස් උදුන්, විදුලි උදුන් භාවිතය කරා යොමු වීම වැනි කරුණු හේතු කොට ගෙන දර ලිප් භාවිතයෙන් ජනතාව ඈත් වීම 90 දශකයේ පටන් ක්‍රමානුකූලව සිදුවිය.

කෙසේ නමුත් රට මුහුණ දෙමින් සිටින ගෑස් අර්බුදය හේතුවෙන් ජනතාවට විකල්පයන් කෙරෙහි යොමුවීටම සිදුවන බවට මෙය මනාව ඉඟි සපයයි.

RECENT ARTICLES - SINHALA

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්...

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

මුදල් වංචාවකට ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අත්අඩංගුවට

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර...

POPULAR ARTICLES

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

පළමු අඟහරු මෙහෙයුම ලබන වසරේදී – ඊලෝන් මස්ක්

ලබන වසරේ අවසාන කාලයේදී සිය Starship රොකට්ටුව අඟහරු වෙත ගමන් කිරීම සඳහා සූදානම් වනු ඇති බව SpaceXහි නිර්මාතෘ , ව්‍යවසායක එලොන් මස්ක් පවසා තිබෙනවා. ඒ,...