30 C
Colombo
Monday, January 27, 2025

බස් – බස් – බස් හබස්

- Advertisement -

නුගේගොඩ ගම්සභා හන්දියේ දී අද (18) පෙරවරුවේ බස් රථ 03ක් එකිනෙක ගැටී තිබෙනවා.

අද උදෑසන 6 ට පමණ කොටුව සිට ධාවනය වූ මාර්ග අංක 138 පෞද්ගලික බස් රථයක් අලෝක සංඥා නොතකා ධාවනය කරවීම හේතුවෙන් තවත් බස් රථ දෙකක ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ගම්සභා ප්‍රදේශයේ හටගත් රථවාහන තදබදය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.

අනතුරින් එක් බස් රථයක රියදුරෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

RECENT ARTICLES - SINHALA

ආගමන හා විගමන පාලකගේ ඇප ඉල්ලීමට නියෝගයක්

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් තබා තිබෙනවා. ඒ අනුව,...

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය ගැන නිවේදනයක්

දිවයින වටා නගර සහ ප්‍රදේශ 06ක වායු ගුණත්ව තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පැමිණ තිබුණා.  ඒ යාපනය නගරය, කොළඹ නගරය, ගාල්ල කරාපිටිය, ත්‍රිකුණාමලය නගරය,...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අඩු වෙන්න හේතුව මේකයි – ජෝසප් ස්ටාලින්

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අඩු වී ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනයේ කඩා වැටීම නිසා බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඔහු පවසන්නේ, ප්‍රාථමික අංශයේ...

POPULAR ARTICLES