බස් සංගම් කළ ඉල්ලීම්වලට අනුව හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පවසන්නේ අදාළ සංශෝධිත ගාස්තු හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබාගන්නා බවයි. ඒ අනුව අවම බස්ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 20 දක්වා ඉහළ යාහැකි බවයි ඒ … Continue reading බස් ගාස්තුත් ඉහළට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed