බස් ගාස්තු 50%කින් ඉහළ දාන්න වෙනවා – බස් සංගම්
බස් ගාස්තු 50%කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්රියන්ජිත් මහතා පවසනවා. ඒ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂවයි ඒ අනුව අවම ගාස්තුව ඇතැළු සියලු බස් ගාස්තු සියයට 50කින් වැඩි කිරීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed