සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. වෙළෙඳ අමාත්‍යවරයා පවසන්නේ සහල් නිෂ්පාදකයන් සහ වෙළඳුන් ජනතාව පීඩනයට පත්වන ආකාරයට මිල ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. කෙසේ වෙතත් මීට පෙර රජය තීරණය කළේ දේශීය ගොවියා සහ සහල් … Continue reading සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed