25 C
Colombo
Tuesday, November 26, 2024

නාඩු සහල් ආනයනට කැබිනට් අනුමැතිය

- Advertisement -

නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, විවෘත ටෙන්ඩර් කිරීමකින් අනතුරුව සහල් මෙරටට අනයන කරන බවයි.

රාජ්‍ය වානිජ විවිධ නීතීගත සංස්ථාව සහ ලංකා සතොස මගින් සහල් මෙරටට ආනයනය කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර වෙළෙඳපොළේ නාඩු සහල් හිඟයක් තවදුරටත් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන්...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය...

ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් – ලාෆ් සමාගම

ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, ඊයේ (25) දිනයේ ගෑස් නැව්...

POPULAR ARTICLES