ඇමරිකාවේ අසාදු ලේඛනගත ‘ඉමාට් ශා සුබෙයිරි’ නමැති ව්‍යාපාරිකයකු වෙත මෙරට කීර්ති නාමය ඉහළ දැමීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2006 වසරේ දී නිසි අනුමැතියකින් තොරව මූල්‍ය පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දුන් බවට වූ නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්ට ඇප හිමිව තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් … Continue reading කබ්රාල්ට ඇප
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed