26 C
Colombo
Monday, March 31, 2025

කැනඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා

- Advertisement -

කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කානී පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ඔහු නිවේදනය කළේ, පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 28 වැනිදා පවත්වන බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මගින් ඇති කරන පීඩනයට එරෙහිව සටන් කිරිම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම, සිය අරමුණ බව ඔහු සඳහන් කළා.

කැනේඩියානු ආර්ථිකයක් ගොඩනැගීමට ශක්තිමත් ජනවරමක් ලබා දෙන්නැයි ඔහු එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියා.

හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වීමත් සමඟ පාලක පක්ෂ නායකත්වයට පත්වූ මාර්ක් කානී,පසුගිය 14 වැනිදා කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...