29 C
Colombo
Friday, January 10, 2025

රුසියානු වොඩ්කා භාවිතාවෙන් ඉවතට

- Advertisement -

යුක්රේන ආක්‍රමණය කිරීම හෙළා දකිමින් කැනේඩියානු සුරාසැල් රුසියානු වොඩ්කා සහ අනෙකුත් රුසියානු නිෂ්පාදිත මධ්‍යසාර පාන වර්ග ඔවුන්ගේ රාක්කවලින් ඉවත් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මැනිටෝබා සහ නිව්ෆවුන්ඩ්ලන්ඩ් පළාත්වල මත්පැන් අලෙවිසැල් ඔවුන් සතුව ඇති රුසියානු ස්ප්‍රීතු ඉවත් කරන බව රොයිටර් පුවත් සේවයට සදහන් කර තිබෙනවා.

එමෙන්ම කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන ඔන්ටාරියෝ හී ඇති සියලුම රුසියානු නිෂ්පාදන ඉවත් කර ගන්නා ලෙස ඔන්ටාරියෝ මත්පැන් පාලන මණ්ඩලය නියෝග කර තිබෙනවා.

ඒ් අනුව ඔන්ටාරියෝ හි පමණක්, රුසියාවේ නිෂ්පාදනය මත්පැන් අඩංගු ගබඩා 679 කින් ඉවත් කරනු ඇති.


RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි 10 සිට 12 දක්වා කාලය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා...

නීතිඥ සංගමයෙන් අනුරට ලියුමක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටළු සහගත තත්ත්වයන් ගෙනහැර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක්...

චම්පිකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි 10 සිට 12 දක්වා කාලය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා...

නීතිඥ සංගමයෙන් අනුරට ලියුමක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටළු සහගත තත්ත්වයන් ගෙනහැර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක්...

සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙක් ගැන පරීක්ෂණ

16 හැවිරිදි සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වා ගෙන අපයෝජනයට ලක් කළ බවට සැක කෙරෙන පාසල් ගුරුවරයෙක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක්...