28 C
Colombo
Thursday, September 19, 2024

මාව එළවන්න බෑ- ෆොන්සේකා

- Advertisement -

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ තමන්ව පක්ෂයෙන් ඉවත් කිරිමට එරෙහිව අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ මස මස 27 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි.

එම වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට හැකිවනු ඇති බවට තමන් සිතන බව ඔහු පවසා සිටිනවා.

එම නිසා කිසිවෙකුට ආස වුණ පළියට හෝ හිතුණ පළියට තමන්ව අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට නොහැකි බවත් එවැනි තීරණයක් කිසිවෙකු හෝ ප්‍රකාශ කළහොත් අනිවාර්යෙන්ම අධිකරණයට අපහාස කිරීමක් වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

“අලුත් පක්‍ෂයක් නිර්මාණය කරන විට දැන් ජනතාව ඉල්ලන වෙනස කරා අපිට යන්න පුළුවන් වෙයි කියලා. දූෂණයට විරුද්ධ, දූෂිතයො ගාවගන්නේ නැති අලුත් දේශපාලන සංස්කෘතියක්. පිරිසිදු‍ මිනිස්සුත් එක්ක යන දේශපාලන ගමනක් යන්න හිතාගෙන තමයි ඒකට අපි එකතු වුණේ.ඒ පක්‍ෂයේ තනතුරු මම භාරත්තේ එවැනි බලාපොරොත්තුවක් තියාගෙනයි. නමුත් දැන් එතන අලුත් දේශපාලන ගමනකුත් නෑ, දූෂිතයන්ගෙන් තොර ගමනකුත් නෑ. වියත් මගෙයි, පොහොට්ටුවේ හිටපු දූෂිත මිනිස්සුත් දැන් එන එන වෙලාවට පක්ෂයට භාරගන්නවා. ඒ කළකිරීම මත ඉදගෙන මම අදහස් ප්‍රකාශ කරනවා.”


RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...