මාව එළවන්න බෑ- ෆොන්සේකා

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ තමන්ව පක්ෂයෙන් ඉවත් කිරිමට එරෙහිව අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ මස මස 27 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි. එම වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට හැකිවනු ඇති බවට තමන් සිතන … Continue reading මාව එළවන්න බෑ- ෆොන්සේකා