31 C
Colombo
Sunday, December 15, 2024

හොරට සහල් විකිණු වෙළෙඳුන් 300කට අධික පිරිසකට නඩු

- Advertisement -

සහල් පාලන මිල සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් මේ වන විට වෙළෙඳුන් 300කට අධික පිරිසක් නීතියේ රැහැනට හසුකර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ පසුගිය 10 වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් මෙම පිරිස හසුකරගත් බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

බදු ගෙවන එක ගැන විශේෂ දැනුම් දීමක්

2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර...

අන්තර්ජාලයෙන් සල්ලි අදින චීන කතක් ගැන හෙළිවෙයි

චීන ජාතික කාන්තාවක් විසින් මෙහෙයවන මහා පරිමාණ අන්තර්ජාල මුදල් වංචාවන් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. අන්තර්ජාල ගිණුම් ඔස්සේ මේ...

ලාංකිකයන් 17ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරලා

ඊශ්‍රායලයේ රැකියා සඳහා යැවූ 17 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. ඒ රැකියා ගිවිසුම් උල්ල‍ංඝනය කිරීමක් හේතුවෙන්. ඊශ්‍රායලයේ ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා...

POPULAR ARTICLES