මාලිංග එළිදැක්වු ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් '𝐊𝐈𝐋𝐋𝐄𝐑' නමින් පොතක් එළි දක්වා තිබෙනවා.
ඊයේ (20) පස්වරුවේ කොළඹදී එළිදැක්වූවා.
එම පොතේ පන්දු යැවීම...
එන්න පොළේ යන්න
විශාල සහෘද ප්‍රේක්ෂක ජනකායක් සමඟින් ටික කලෙක විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය පසුගිය දා නැවත ආරම්භ කරනු ලැබුවා.
ජනවාරි 05 දා සවස No Names...
ඩේවිඩ් ලින්ච් දිවියෙන් සමු ගනී
Blue Velvet, Lost Highway, Mulholland Drive, Inland Empire, The Straight Story, Dune වැනි සිනමා කෘති රැසක් අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ලින්ච් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇමරිකානු චිත්‍රපට...
පිහි ප්‍රහාරයකට ලක්වූ සයිෆ් ට සැත්කමක්
නිවසට පැමිණි කොල්ලකරුවෙකුගේ පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ ඉන්දීය සුපිරි නළු සයිෆ් අලී ඛාන් මේ වනවිට අවදානම් මට්ටමෙන් මිදී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය...
ප්‍රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.
ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල...
ප්‍රියා සූරියසේනගේ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27වන සිකුරාදා සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ පුත් ලක්ෂිත සූරියසේන මහතා පවසනවා.
ඒ...
ප්‍රියා සූරියසේන දිවි රඟමඩලට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු ප්‍රියා සූරියසේන මහතා 80 හැවිරිදි වියේ පසු...
ලෝකයම කළඹින් ජනප්‍රිය ටේලර් ස්විෆ්ට්ගෙන් සම්මානනීය වාර්තාවක්
සම්මාන උළෙලකදී වසරේ හොඳම ගීතය සඳහා වැඩිම වාර ගණනක් නිර්දේශ වූ ගායිකාව බවට ටේලර් ස්විෆ්ට් පත්ව තිබෙනවා.
ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන 2024 ග්‍රැමී සම්මාන...
උස්තාද් සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි
ලෝක ප්‍රකට ඉන්දීය තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට සකීර් හුසේන් 73 හැවිරිදි...
අල්ලු අර්ජුන් අත්අඩංගුවට
සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන් හයිද්‍රාබාද්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මීට සතිදෙකකට පෙර ‘Pushpa 2’ තිරගත වීමක් අතරතුර චිත්‍රපට ශාලාවක වූ තෙරපීමකින් කාන්තාවක් මිය යෑමේ...