යූටියුබ් රසිකයන් මිලියනයක් පසුකළ පළමු ශ්‍රී ලාංකික සංගීත ශිල්පිණිය
නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි විසින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නව වාර්තාවක් සනිටුහන් කරමින් යූටියුබ් රසිකයන් මිලියනයක් රැස් කර ගැනීමට සමත්ව තිබෙනවා.
මීට මාස...
පුෂ්පිකා කියන්නෙම බොරු – චන්දිමාල් ජයසිංහ
විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සදහන් කරන බොහෝ කරුණු අසත්‍ය බව Mrs.Sri Lanka තරඟාවලියේ ජාතික සංවිධායක ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී...
වසරේ හොඳම වන සත්ව චර්යා ඡායාරූප ශිල්පියා ලෙස රෝෂණ ප්‍රසාද්ට සම්මාන...
වන සත්ව ඡායාරූපකරණයෙහි නිරත දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන රෝෂණ ප්‍රසාද් මහතා හට රාජ්‍ය සම්මාන දෙකක් හිමිවී තිබෙනවා.
ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (10)...
හර්ෂණ බෙත්මගේ යළිත් යුගදිවියට
ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ නැවතත් යුගදිවියට පාතබා තිබෙනවා.ඒ ඔහු සමඟ ඡායාරූපවලට පෙනී සිටීම නිසා පසුගිය කාලය පුරාවටම කතාබහට ලක්වූ අරුණි සමගයි.මීට පෙර ඔහු ටෙලි...
“මචංලා මම ඔයාලාට ආදරෙයි” – බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා වුණ ලාංකිකයා ලංකාවේ...
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන Laurence Olivier Awards - 2022 සම්මාන උළෙලේදී හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර...
විජේ දේශපාලනයට
ජනප්‍රිය ද්‍රවිඩ නළු, විජේ දේශපාලනයට පිවිස තිබෙනවා.
එසේම ඔහු සිය දේශපාලන පක්ෂය 'ටැමිලගා වෙට්‍රි කසාගම්' ලෙස නම් කර ඇති බවට වාර්තා වනවා.
දැනට වැඩ අවසන් වෙමින්...
ප්‍රසිද්ධ රැප් ගායකයා මොහොමඩ් සිල්ලාට වසර 12ක සිරදඬුවමක්
තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ ප්‍රසිද්ධ රැප් ගායක MHD හෙවත් මොහොමඩ් සිල්ලා හට වසර 12ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
2018 වසරේ පැරිසියේදී තවත් පිරිසක් සමඟ...
ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ ලැයිස්තුවට
ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනාගෙන් කෙනකු වන්නේ බොලිවුඩ් නළු රජු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම ලැයිස්තුවේ පළමු ස්ථානය...
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා මෙරට පුංචි තිරයේ, වේදිකාවේ, සිනමාවේ රඟපෑ විශිෂ්ඨ රංගධරයෙක් ලෙසයි සැලකෙන්නේ.
මෙරට කලා ක්ෂේත්‍රයේ දශක...
ජිප්සීස් සුනිල් පෙරේරාටත් කොවිඩ්
ජනප්‍රිය ගායන ශිල්පීයෙකු මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔහු මේවන විට පෞද්ගලික...