රන් මිල සුළු වශයෙන් ඉහළට
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක...
කොටස් වෙළදපොළෙන් ඉතිහාසගත වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ ඉහළම අගය අද (20) දින නැවත වරක් අලුත් කර...
2024 තෙවන කාර්තුවේ දී ලංකා ආර්ථිකයේ වර්ධනයක්
2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී...
ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගියා.
අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ...
Cinnamon Grand වෙතින් අලුත් ඇකඩමියක්
Cinnamon Hotels & Resorts සහ Swiss Hotel Management Academy (SHMA) හි පුරෝගාමී මුලපිරීමක් වන Cinnamon Hospitality Academy, ආරම්භක කණ්ඩායමේ සිසුන් 43 දෙනෙකු පිළිගනිමින් නිල...
වතුපිටිවල ATG හෑන්ඩ් කෙයාර් ආයතනය LEED සහ ISO සහතිකවලින් පිදුම් ලබයි
ATG සමුහ ව්‍යාපාරයේ හි තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වූ තිස් වසරක ගමන් මඟෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට වතුපිටිවල ATG හෑන්ඩ්...
අද ඩොලරය
මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව එහි ගැනුම් මිල...
රන් මිල ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදුව තිබෙනවා.
මේ අනුව, ඊයේ දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 763,288ක් ලෙසයි.
ඒ අනුව...
අද ඩොලරය
ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (02) ඉහළ අගයක පෙන්නුම් කර තිබුණා.
ඒ අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ 286.40ක් ලෙසයි.
එමෙන්ම...
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ...