ඩොලරය නැවතත් රුපියල් 200 පනියි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වුණා.
පසුගියදා චීනයෙන් ලද...
ඩොලරයත් යළි හිස ඔසවයි. රුපියල යළිත් පහළට
ඊයේ දිනය වන විට විකුණුම් මිල රු. 191.97 ක් වූ ඩොලරය අද දිනය වන විට යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක අද විකුණුම්...
SLIIT උසස් අධ්‍යාපන ආයතනය තෙවැනි වරටත් සිය වාර්ෂික පර්යේෂණ සමාලෝචන සම්මන්ත්‍රණය...
නිරන්තරයෙන්ම පර්යේෂණ සිදුකරමින් සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් තම දායකත්වය ලබාදීමට අවධානය යොමුකරනල මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT පසුගියදා ඩිජිටල් සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය.
2020 පර්යේෂණ...
ටියාරා කේක්වල බිත්තර ඇති බවට CBL සමාගම සහතික වෙයි
සිලෝන් බිස්කට් සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන ටියාරා කේක් නිෂ්පාදනයේදී ස්වභාවික බිත්තර භාවිතා නොකර ඒ සඳහා වෙනත් ආදේශකයන් භාවිතා කරන බවට වන කටකතාවක් සමාජ මාධ්‍ය...
GLX Garage සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නව ආර්ථිකයේ උත්ප්‍රේරක බවට...
Good Life X (GLX) Garage යනු ශ්‍රී ලංකාවේ හොඳම දේ ලොවට ගෙන යාම සඳහා වූ නව අත්හදා බැලීමකි. Good Life X විසින් වෙනස්, නවෝත්පාදන...
රුපියල තව දුරටත් පාවෙයි
ශ්‍රී ලංකා රුපියල ඉතිහාසගත අයුරින් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 203.50ක් ලෙස සඳහන් වුණා.
මහ බැංකු විනිමය...
ආසිරි රෝහල් ජාලය ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාර සේවාව ඉහළ නංවමින් තම...
ඇට මිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාර සේවාව සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනල තම පියවි සෛල (Stem Cell) රසායනාගාරය නවීන තාක්ෂණය යොදාගනිමින් වැඩිදියුණු කිරීමට ආසිරි රෝහල් ජාලය...
දේශීය කෘෂිකර්මාන්තයේ නව යුගයක් අරඹමින් AgroBizz-Smart වේදිකාව අරඹයි
දේශීය කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතභාවය ගැන වෙන කවරදාටත් වඩා දැන් කතා කරනවා. රජයේ වගේම ගොවීන්ගෙන් උනන්දුවත් දැන් දැන් කෘෂිකර්මාන්තය වෙත වැඩි වැඩියෙන් යොමු වෙනවා....
අප්‍රේල් මාසයේ සිට අසීමිත අන්තර්ජාල පහසුකම්
මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට අන්තර්ජාල පාරිභෝගිකයන් හට අසීමිත අන්තර්ජාල පහසුකම් අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාව වෙත...
ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය FITS Aviation සමඟ නඩත්තු ගිවිසුමක් අත්සන් කරයි
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය FITS Aviation (පුද්) සමාගම සමඟ ‘Total360’ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු ගිවිසුමක් පසුගිය සතියේ අත්සන් කළේය. FITS Aviation...