වාණිජ බැංකු රැසක් සම්පූර්ණයෙන්ම වසා දමයි
මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද (07) දිනයේ සිට සතියක කාලයක් පුරාවට සියලුම ශාඛාවන් වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා.
අදාළ නිවේදන මගින්...
ශ්‍රී ලාංකික තාරුණ්‍යයට වෙනස්ම ආරක සරසවි අත්දැකීමක් ලබාදෙන මීගමුව BCI Campus
මීගමුව BCI Campus ආයතනය (Benedict XVI Catholic Institute) මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
Huawei සහ Viber සම්බන්ධතාවය ශක්තිමත්බවට පත් කරමින් පොරොන්දු වූ පරිදි AppGallery...
ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණ සමාගම් අතරින් එකක් වන Huawei සිය දිගුකාලීන සන්නාම සහයෝගීතාව ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වනViber සමග පුළුල් කරන බව දැනුම් දෙයි.
AppGallery තාක්ෂණය ඔස්සේ...
Sysco LABS Sri Lanka වාර්ෂික සම්මාන රාත්‍රිය සමඟ අභියෝගාත්මක වසරක් සමරයි
Sysco LABS සම්මාන උළෙල 2014 වසරේදී හඳුන්වා දෙනු ලැබුවේ වඩාත්ම කැපී පෙනෙන ඉංජිනේරු දක්ෂතා හඳුනා ගැනීම සඳහාය. මෙම සම්මාන උළෙල මූලික වශයෙන් සංවිධානය කරනු...
අපනයනකරුවන්ට වෘත්තීය සුදුසුකම්
Colombo School of Business Management (CSBM) ආයතනය පසුගියදා ජාතික අපනයන ආයතනය (NIOE) හා එක්ව ජාත්‍යන්තර වෙළඳ කළමනාකරණය පිළිබඳව වෘත්තීයමය පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා නිල...
SSC විවෘත ටෙනිස් තරඟාවලියේ පෝෂණ සහකරු CBL Nutriline
අප රටේ ජනප්‍රිය උදෑසන ධාන්‍යමය ආහාරයක් වන CBL Nutriline, 123 වන වරටත් පැවැත්වූ SSC විවෘත ටෙනිස් ශූරතාවලියේ පෝෂණ සහකරු ලෙස බලගැන්විය.
පසුගියදා අවසන් වූ මෙම...
තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ ගිවිසුම්ගත වෙයි
තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා වන INSEE Ecocycle, ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණය වැළැක්වීම හා පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා ඇති ඉහළම ආයතනය වන...
DHL Express ඊ-වාණිජ වර්ධනයේ ඊළඟ රැල්ලේ දොරගුළු විවෘත කරයි
• 2027 වන විට ඔන්ලයින් B2B අලෙවිය 70% කට වඩා වැඩි වී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 20.9ක් දක්වා ඉහළ යනු ඇති බවට වාර්තා පල කරයි.
•...
සිංගර්, නවීනතම MSI ලැප්ටොප් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ...
පරිගණක ක්‍රීඩා කෙරෙහි ශ්‍රී ලාංකිකයින් තුළ ඇති ආකර්ෂණය වර්ධනය වී ඇති පසුබිමක පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන තායිවානයේ MSI සමාගම හා වෙළඳ සහයෝගීතාවකට එළඹීමට...
යුරෝපා සංගමයේ ආධාර ලත්, TAMAP ශ්‍රී ලංකාවේ ඩිජිටල් කාෂිකර්මාන්ත දැනුවත්භාවය ඉහළ...
කෘෂිකාර්මික කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳ රජයේ කෘෂිකර්ම නිලධාරීන් 400 දෙනෙකු සහ ප්‍රධාන පෙළේ කෘෂි නිෂ්පාදන ගැනුම්කරුවන් 100 දෙනෙකු පුහුණු කිරීමේ වැඩසටහනක් ඇරඹීමට,...