කොමඩ් එකක් අල්ලගෙන, මහාචාර්ය සමරජීව කිව්ව මසුරන් කතාව
මේ දිනවල ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ විදෙස් නිෂ්පාදන ලංකාවට නොගෙන්වා, සියල්ල ලංකාවේ නිපදවාගැනීමේ ක්‍රමය. ඒකට කියනවා ආරක්ෂණවාදය කියලා. ඒ කියන්නේ අපේ නිෂ්පාදකයන් ගොඩදාන්න කියලා පිටරට...
ජනවාරි මැද ලංකාවට සංචාරකයන් එනවා- වැඩේ වෙන්නෙ මෙහෙමයි
බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වය දරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මේ වන විට ජනවාරි මාසයේ දෙවැනි සතිය වන විට සංචාරක කර්මාන්තය නැවත විවෘත කිරීමේ බලාපොරොත්තුවෙන්...
‘අයි ෆෝන් ප්‍රෝ මැක්ස්’ ලංකාවේ පළමුවැනි එක නාමල්ට
ඇපල් සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන ‘ජෙනෙක්ස්ට්’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණරත්න මහතා අලුතින් හදුන්වා දෙන ලද ‘අයිෆෝන් 12 ප්‍රෝ මැක්ස්’...
හිරු වගේ නෑ සිරියෝ! ආයතනයේ කොවිඩ් හැදුණු අය ගැන නිවේදනයක්
මෑත දිනවල හිරු ටීවී වැනි ඇතැම් පෞද්ගලික ආයතන තම ආයතනයේ කොවිඩ්-19 රෝගීන් ගැන කරුණු හෙළි නොකර සඟවාගෙන සිටියත්, තවත් ආයතන බොහොමයක් වගකීමකින් යුතුව කොවිඩ් රෝගීන්...
ලංකාව යන්නෙ, උතුරු කොරියාව ගිය ෆේල් පාරේ – සජිත්
පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස කිව්ව කතාවක් ගැන අවධානය යොමු කරන එක වටිනවා. ඔහු පෙන්වන්නේ ශ්‍රී ලංකාව මේ වෙනකොට සුපිරි ධනවතුන්ට බදු කප්පාදු දීලා,...
කීල්ස් සුපර් කළුබෝවිල ශාඛාව තාවකාලිකව වසයි
කළුබෝවිල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදනය වී ඇති බව කීල්ස් සුපර් නිවේදනයක් නිකුත්කරමින් පවසයි. මේ වන විට එම එම...
BOI සභාපති ඉල්ලා අස්වේ
සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා 2019 වර්ෂයේ දෙසැම්බර් 18 දින සුසන්ත මහතාව ශ්‍රී...
ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතියේ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක්
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් යන ආයතනවල හිමිකාරිත්වය පවතින සිනො ලංකා පුද්ගලික සමාගම යටතේ ග්‍රෑන්ඩ් හයාට් හෝටල්...
අසීරු මොහොතක- බියර්වලින් රටට ආදායමක්
2020/21 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ දී සිය සමාගමේ ලාභය පෙර මූල්‍ය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව 32%කින් පහළ ගොස් ඇති බව ලයන් බෘෘවරි (සිලෝන්)...
අයවැයේ යෝජනා දෙකකට කම්පැණි ලොක්කෝ අකමැතියි
පෞද්ගලික අංශයේ විශ්‍රාම ගන්නා වයස 60 දක්වා ඉහළ දැමීම සහ තෝරාගත් ක්ෂේත්‍රවල සමාගම්වලට කොවිඞ්-19 රක්ෂණයක් සඳහා සීයට 0.25ක බද්දක් පැනවීම නිසා කම්කරු ක්ෂේත්‍රයට විශාල...