Hirdaramani Knit කර්මාන්ත ශාලාවේ 6ක කොවිඩ්
ඇහැලියගොඩ Hirdaramani Knit (HKEH) කර්මාන්තශාලාවේ සාමාජික සාමාජිකාවන් 6 දෙනෙකුට COVID-19 රෝගය ආසාදනය වී ඇති බව එම ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
නිල...
සාකච්ඡා නැතිව විශ්‍රාම වයස 60 කිරීමේ විපාක FTZMA පෙන්වාදෙයි
මෙවර අයවැයෙන් තීන්දු කර ඇති, පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙරට තරුණ විරැකියාව ඉහළ යනු ඇති බවත්, ඒ...
ලෝක බැංකුවෙන් කෝටි 4000ක්
ප්‍රධාන වාරි ව්‍යාපෘති තුනක් සඳහා රුපියල් කෝටි 4000ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට එකඟතාව පළ කර ඇත.
වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා සහ...
සතොස ටෙන්ඩර් මණ්ඩලය අහෝසි කරයි
ලංකා සතොස ආයතනයට භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩර් මණ්ඩලය අහෝසි කර ඒ සඳහා ස්ථාවර අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
වෙළඳ ඇමති ආචාර්ය...
චීනෙන් ගත්ත ණය තොගය
ශ්‍රී ලංකාව 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලසීමාවේදී චීනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 914.4ක් ණය වී ඇත. චීනය එම කාලසීමාවේ ප්‍රදාන කිසිවක් ශ්‍රී ලංකාවට ලබා දී නැත.
මෙම...
2020 මුල කෘෂිකර්මයට වූ දේ
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය 2020 මුල් මාස හයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ වර්ධනය ඍණ 5.6ක අගයක් ගන්නා බව අගමැති මහින්ද...
ආනයන තහනම ගැන යුරෝපා සංගමයෙන් රතු එළියක්
ශ්‍රී ලංකාව ආනායන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බවත් ආනයන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපයේ ව්‍යාපාර වලට සෘණාත්මක බලපෑමක් ඇති...
වෙන ලෝකෙක ඉඳලා හදපු අයවැයක් – ආචාර්ය හර්ෂ ද සිල්වා
කොවිඩි ව්‍යසනයෙන් පීඩා විදින සාමාන්‍ය ජනතාවට සහ මෙම ව්‍යසනය හමුවේ රටේ ආර්ථියක ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු යෝජනාවලියක් මෙවර අයවරය යෝජනාවලියේ ඇතුළත්ව...
බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට සුභ පුවතක්
බ්‍රෙක්සිට් සැලැස්ම 2021 දී ක්‍රියාවට නැගීමෙන් පසු යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් බ්‍රිතාන්‍යය වෙන් වූවාට, දැනට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනයකින්...
අයවැය අද පාර්ලිමේන්තුවට
2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය නොවැම්බර් 17 ( අද ) දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිය.
මෙම අයවැය...