සෞඛ්‍ය වෘත්තිකයෝ ගැන නලින්දට කටඋත්තර නැහැ – කුමුදේශ්
අයවැයේදී වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය වෘත්තිකයෝ බරපතල ලෙස නොසලකා හැර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවී කුමුදෙස් මහතා පවසනවා.
ඔහු...
කොළඹ නගර සභාවට අයිති පාකින් ඒරියා නීතියට පිටින් විකුණලා
කොළඹ මහ නගර සභා කාර්ය මණ්ඩලය සඳහා වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති ස්ථාන නීති විරෝධී ලෙස පෞද්ගලික පාර්ශවයන්ට විකුණා ඇති බව පසුගියදා රජයේ...
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාව හැර යාමේ තීරණයක?
ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් යටතේ ක්‍රියාත්මක යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම නුදුරේදීම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සූදානම්ව ඇති බව DailyFT වාර්තා කරනවා.
සිය පළමු ජාත්‍යන්තර...
රනිල්ගේ මොට්ට වැඩකට මැතිවරණ කොමිසමෙනුත් බකට් එකක්
රජයේ සේවකයන් වැඩවර්ජනයක යෙදුණු පසුගිය ජූලි 08 සහ 09 දෙදින සේවයට පැමිණි රාජ්‍ය නිලධාරීන්ට එක් වරක් පමණක් ගෙවීමට සැලසුම්කර තිබු රුපියල් දස දහසක දීමනාව...
මුද්‍රණාලයට පොලිස් මුරපොළක්
එලඹෙන සැප්තැම්බර් මස 21 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා අද (14) දින සිට පොලිස් මුරපොළක් පිහිටුවන...
අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට...
පියුමි හංසමාලිගේ බැංකු 8 ක ගිණුම් 19 ක් ගැන අධිකරණ නියෝගයක්
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින...
Breaking : නීතිපති ගැන ජනාධිපතිගේ නිර්දේශය ප්‍රතික්ෂේපයි
නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කර ඇති නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ...
ගෙවල් කුළී බද්ද ගැන ජනාධිපති කියන්නේ බොරු – හර්ෂ
නව කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අසත්‍යක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු...
සිය දරුවාට අමානුෂික ලෙස පහරදුන් වැලිඔය පියා අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් දරුවාගේ පියා වන කුකුල් චමින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අද (05) අලුයම අදාළ...