27 C
Colombo
Friday, December 27, 2024

ලාංකිකයන් වැඩි පිරිසක් පෙළෙන ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 කට ආසන්න ආදායමක් උපයා දුන්නු ”බියුටි ඇන්ඩ් ද බීස්ට්” චිත‍්‍රපටය තිරගත වෙන්න පටන් අරන් මේ වෙද්දි අවුරුදු 7ක්. මේ චිත‍්‍රපටය...

ධනය සහ බලය ඉදිරියේ අසාධාරණයට ලක්වන අලි ජීවිත

2023 අවුරුද්දේ අවසන් මාස හත ඇතුළත මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලි ජීවිත 256 ක් විනාශ වෙලා තියනවා කියලා පුවත්පත් වාර්තාවල සදහන් වෙනවා. දළ කපා...

කාන්තා සවි​යෙන් ගොඩ එ​න මීගමු​වේ කරවල වාඩි

සාගර, කළපු සහ රට අභ්‍යන්තරයෙහි ඇති ජලාශ ආදියෙහි පවතින මත්ස්‍ය සම්පත ස්වභාවික ධන උල්පත්වලින් ප්‍රධානම අංගයක්. රටක පුරවැසියන්ගේ පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනු ලබන ප්‍රධාන...

තෙලිජ්ජවිල වැරදුණු කුරුමාණමේ ඉතිහාස කතාව

0
මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා (20)  රාත්‍රියේ දුරකථන උපාංග අලෙවිසලක සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස්...

අතිරික්ත ආහාර පරිසරයට වින කරන හැටි

මේ දවස්වල හැමෝම කතා කරන්නේ කැරට්, ලීක්ස්, බෝංචිවල මිල හත් අට ගුණයකින් ඉහළ ගිහින් තියන එක ගැන. ඒ නිසා මේ දවස්වල බොහොමයක් දෙනාගෙ බත්...

ඉන්දියාවට එපා වූ ජල්ලි කට්ටු ලංකාවට

තෛපොංගල් උත්සවයට පෙර පැවැත්වෙන හින්දු සංස්කෘතික උත්සව අතරින් ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජල්ලි කට්ටු ක්‍රීඩාව මේ වසරේ ශ්‍රී ලංකාවේ ද පළමුවරට පවත්වා තිබෙන බව නැගෙනහිර පළාතෙන්...

ලෝක විනාශයකින් වුවද විනාශ කළ නොහැකි උත්තර ධ්‍රැවයේ කෘෂි බීජ ගබඩාව

මිනිසා ලෝක විනාශයක් ගැන මත පළකරමින් සිටින්නේ වසර දහස් ගණනක සිටයි. යම් හෙයකින් ලෝක විනාශයක් සිදු වුවහොත් පරිසරය නැවත වරක් යථා තත්වයට පත් වූ...

2050 දී කුණු කන්දක් වන පෘථිවිය

ලෝකය තාක්ෂණය අතින් දියුණුවට පත්වීමේ වේගය වැඩිවත්ම ඊට දෙගුණයක වේගයකින් ලෝකයට අපද්‍රව්‍ය එකතු වීමේ සම්භාවිතාවක් පවතින බව statista වෙබ් අඩෙවිය පෙන්වා දී තිබෙනවා. ඔවුන්...

විද්‍යුත් වාහන නිෂ්පාදනය ඇත්තටම පරිසර හිතකාමී ද?

ඉන්ධන දහනය අවම කරගැනීමේ මාර්ගයක් විදියට ලෝකය ස්වභාවික ශක්තීන් වෙත නැඹුරු වීම මේ වෙද්දි වේගයෙන් සිදුවන්නක්. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි ඉන්ධන වෙනුවට බැටරිවලින් ක‍්‍රියාත්මක...

ගාල්ලේ පැරණිතම පාසල සිය 180 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

0
ගාල්ල නගරයේ පැරණිතම පාසල වන ගාල්ල ඕල්සෙන්ස් විද්‍යාලයට වසර 180 පිරිම නිමිත්තෙන් එය අභිමාන්විතව සැමරීමට විද්‍යාලයේ අදී සිසුවන් විසින්සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ...