25.4 C
Colombo
Friday, November 22, 2024

පල්ලිය ආශ්‍රිත ලිංගික අපයෝජන චෝදනා නිසා කැන්ටබරි අගරදගුරු ඉල්ලා අස්වෙලා 

එංගලන්ත සභාවට සම්බන්ධ ලිංගික අපයෝජන චෝදනාවලට ලක්වූ පූජකයෙකුට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වූ බවට එල්ල වූ විවේචන හේතුවෙන්,ලෝක ව්‍යාප්ත ඇංග්ලිකන් පල්ලියේ අධ්‍යාත්මික නායක කැන්ටබරි...

සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් ඊශ්‍රායලයට චෝදනා

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් සිටින බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ, සමුළුවකට එක්වෙමින්. එහිදී...

පොලීසිය සමග ගැටුමකින් ඉන්දියාවේ කැරලිකරුවන් 10ක් මරුට

පොලීසිය සමග හටගත් ගැටුමකින් ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ දී කුකී කැරලිකරුවන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගැටුමෙන් ඉන්දියාවේ මධ්‍යම පොලිස් බළකායේ...

ගෙවත්තේ පින්තූර ෆේස්බුක් දැමූ ඉන්දීය යුවළක් හිරේ ගිහින්

සිය නිවසේ බැල්කනියේ වගා කර තිබූ පැළවල ඡායාරූප කිහිපයක් ෆේස්බුක් දැමූ බැංගලෝරයේ යුවලක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන්ගේ වගා කර ඇති පැළ...

හයිටි අගමැති ඉවත් කෙරේ

හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය සියවර ගෙන තිබෙනවා. ඔහුව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි 03 වනදා යි. එම කවුන්සිලයේ...

මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමක්. 10ක් මරුට

මෙක්සිකෝවේ - වෙරේටාරෝ ප්‍රාන්තයේ අවන්හලක් තුළ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවට විදෙස්...

ට්‍රම්ප් ඝාතන සැලසුමට සහ ආරුගම්බේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ගැන ඉරානයෙන්...

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට මෙන්ම මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා...

මොස්කව් හි ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමේ

යුක්‍රේනය අද (10) එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ 2022 වසරේ දී...

පකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

පාකිස්ථානයේ ක්වෙටා නගරයේ පිහිටි දුම්රිය ස්ථානයක සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, අදාළ පිපිරීමෙන් තවත් 30 දෙනෙකු...

ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබෙනවා. බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් එම පියවර ගෙන...