24 C
Colombo
Friday, January 24, 2025

රනිල්ගේ මොට්ට වැඩකට මැතිවරණ කොමිසමෙනුත් බකට් එකක්

රජයේ සේවකයන් වැඩවර්ජනයක යෙදුණු පසුගිය ජූලි 08 සහ 09 දෙදින සේවයට පැමිණි  රාජ්‍ය නිලධාරීන්ට එක් වරක් පමණක් ගෙවීමට සැලසුම්කර තිබු  රුපියල් දස දහසක  දීමනාව...

මුද්‍රණාලයට පොලිස් මුරපොළක්

එලඹෙන සැප්තැම්බර් මස 21 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා අද (14) දින සිට පොලිස් මුරපොළක් පිහිටුවන...

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට...

පියුමි හංසමාලිගේ බැංකු 8 ක ගිණුම් 19 ක් ගැන අධිකරණ නියෝගයක්

0
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින...

Breaking : නීතිපති ගැන ජනාධිපතිගේ නිර්දේශය ප්‍රතික්ෂේපයි

0
නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කර ඇති නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ...

ගෙවල් කුළී බද්ද ගැන ජනාධිපති කියන්නේ බොරු – හර්ෂ

0
නව කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අසත්‍යක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඔහු...

සිය දරුවාට අමානුෂික ලෙස පහරදුන් වැලිඔය පියා  අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් දරුවාගේ පියා වන කුකුල් චමින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අද (05) අලුයම අදාළ...

ලක්ෂ 10ක එළවළු දන්සලක්

වෙසක් පෝය නිමිති කොට ගෙන පිළිමතලාව නගරයේ එළවළු දන්සලක් පවත්වා තිබෙනවා. පිබිදුණු ගම හරිත උදාන එළවළු වෙළද ආයතනය මඟින් සංවිධානය කර තිබූ මෙම දන්සලෙන් ලක්ෂ...

වැස්සෙන් හා සුළඟෙන් පවුල් 8944 කට බලපෑම්

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙයට අමතරව...

අලුතින් බාර් 470ක්

බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම...