තරුණයෙකු ඝාතනය කළ පිරිසකට මරණ දඬුවම
2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර...
දළදා වන්දනාවෙන් පසු නුවරට කුණු ටොන් 625ක් එකතු වෙලා
සිරි දළදා වන්දනාව ඊයේ (27) දිනයෙන් අවසන් වීමත් සමඟ මහනුවර ගොහාගොඩ කසළ අංගනයට ටොන් 625 කට අධික මිශ්‍ර කසල තොගයක් රැස්ව තිබෙනවා.
කුණු කන්ද පරීක්ෂා...
චාමරගේ අඩුපාඩුවක් මටනම් පේන්නේ නැහැ – රනිල්
තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද (28) අල්ලස් කොමිසමට...
උසස් පෙළ කල සිසුන්ට වැඩපිළිවෙලක්
උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කිරීමට සූදානම් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ජනහමුවක්...
බෝම්බ ප්‍රහාරයක් ගැන නඩුවකට මෛත්‍රීගෙන් සාක්ෂි ගනී
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය...
උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්
සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...
ගණිත අංශයෙන් A -3ක් ගත්ත 11 වසරේ රනුලි
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමෙන් පසු මෙවර අපොස උසස් පෙළ (2024) විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් ගණිත අංශයෙන් ‘A ‘සාමාර්ථ තුනක්...
මහමඟ මිනීමරන තැනට රට පත්වෙලා-සජිත්
ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දීමට සූදානම් වූවාට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්නට වී ඇත්තේ මාලිමා ආණ්ඩුවට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
...
Breaking: ප්‍රසන්නගේ පෙත්සම විසි වෙයි
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය...
හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා.
ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර...