26 C
Colombo
Friday, October 25, 2024

සීනිගම දී දේශපාලනඥයෙකුට වෙඩි තබයි

මීටයාගොඩ පොලිස් බල ප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේ දී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා...

පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂට

රක්වානේ අනවසර පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ රක්වාන මාදම්පේ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ වත්ත අංක 01 කොටස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය...

ජාත්‍යන්තර පාසල් නියාමනයට විශේෂ ඒකකයක්

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන...

ජලනි “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී ” වෙලා

මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කළ මෙහෙවර අගයමින් ත්‍රෛනිකායික මහාසංඝරත්නය විසින් අද (17) දින ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත ‘ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී’ ගෞරව නාමය...

ආයෝජකයන්ගේ ගැටළු විසඳන්න වෙනම පනතක්

පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජකයන් සම්බන්ධයෙන් නව පනතක් මේ වසරේ අවසන් වන විට ගෙන ඒමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම...

විශ්‍රාම අරගෙනත් සුපිරි සැප ගන්නා මැති සබයේ ලොක්කා

පාර්ලිමේන්තුවේදී මෑතකදී විශ්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු එහි විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පුර්ණ වැටුප ද වාහන ඇතුළු අනෙක් සියළු...

අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මසදී යළි විවෘත වෙයි

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාව සඳහා වසා දැමූ අනුරාධපුර - ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මසදී නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය ජනවාරි මස සිට...

උපකාරක පන්ති ගැන රජය ගන්න යන අලුත්ම තීරණය

උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා...

වැඩ බලන මුදල් ඇමතිවරයෙක් පත්කරයි

වැඩ බලන අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්. බ්‍රිතාන්‍යයේ...

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ තීරණය රිවර්ස් වෙයි

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය ගෙන තිබූ තීරණය හදිසියේ අත්හිටුවා තිබෙනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති...