ලොහාන් බන්ධනාගාරෙට පැනපු සිද්ධියට මොකද වුණේ? – ශ්‍රේෂ්ඨාධිකරණය
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි සිටි දමිළ රැඳවියන් පිරිසකට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන...
සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවනවා
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
දින 14ක් සඳහා වර්ජනය අත්හිටවූ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ සන්ධ්‍යාවේ පැවැත්වූ...
ඉවත් කළ සතොස සභාපති යළිත් සිය පුටුවට
සේවය අත්හිටවූ සතොස සභාපති වෙනුර ගුණවර්ධන අද හදිසියේ නැවතත් සතොස මූලස්ථානය වෙත පැමිණ එහි වැඩ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
සමුපකාර තොග වලෙළඳ...
වැසිකිළියක සැඟවුණු අසූචි ප්‍රේමියා කවුදැයි සොයන්න – ඇමති ඩලස්
මාධ්‍යවේදීී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඒ, කැබීනට්...
වංචා හෙළිකළ රූපවාහිනි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි
රූපවාහිනී සංස්ථාව තුළ සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන් කළකිරුණු එම සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගිය කාලය පුරාවටම...
පැණි ධම්මිකගේ බාල සොහොයුරා කොරෝනා වැළදී ජීවිතක්ෂයට
කොවිඩ් 19 මර්දනය කිරීමට ඖෂධීය පැනියක් සොයාගත් බව කියූ නිසා පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොවිඩ් 19 වෛරසය...
විදුහල්පතිනිය දණ ගැස්සූ නඩුවෙන් චාමර සම්පත් නිදොස් කොට නිදහස්
විදුහල්පතිනියක දණ ගැස්සූ බවට ඌව හිටපු ප්‍රධාන ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව බදුල්ල පොලිසිය විසින් පවරා තිබූ නඩුවෙන් අද (15)...
අගමැති ගමන්ගත් ජෙට්යානය ගැන ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර කැදවයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා තිරුපති වන්දනාවක ගිය පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්...
රාගම වෛද්‍ය පීඨයේ ගැටුම: ජනපතිගෙන් ඇමති කමිටුවක්
රාගම වෛද්‍ය පීඨයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් පරීීක්ෂණයක් සිදුකර නිර්දේශ හා නිරීීක්ෂණ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට 'ඇමති කමිටුවක්' පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
මේ වෙලාවේ වැඩවර්ජන කළොත් වාසිය පාලකයන්ටයි..!
මෙවැනි අවස්ථාවක වැඩවර්ජන සිදු කිරීමෙන් වාසි සිදුවන්නේ පාලකයන්ට බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ඒ, මහනුවරදී පැවති රැස්වීමක් අමතමින්.
වැඩවර්ජන සිදු...