රට වසා දැමූ නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 30 ක පාඩුවක්
මෙවර රට වසා දැමූ කාල සීමාවේ සහ මීට පෙර රව වසා දමා තිබූ කාලය තුළ මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන...
රට වසා තිබියදීත් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති සංචාරකයන්ට ඕන තැනක යන්න...
සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති සංචාරකයින්ට සහ නිරෝධායන කාලය සම්පූර්ණ කළ සංචාරකයන්ට ජෛව බුබුලෙන් ඉවත් වී දිවයිනේ සෙසු ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ...
මෙරට අවිධිමත් ජලඅපවහන ක්‍රමවේදය ජල මූලාශ්‍ර විනාශයට හේතුවක් – ජාතික විගණන...
ශ්‍රී ලංකාවේ මිරිදිය ජල මූලාශ්‍ර දැඩි ලෙස දූෂණයට පත්ව ඇති නිසාවෙන් එය පානීය ජලය ලෙස පිරිපහදු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට...
ශ්‍රී ලංකාවේ ‘ආහාර හදිසි තත්ත්වය’ ගැන Al Jazeera පුවතට රජයෙන් පිළිතුරු
රුපියලේ අගය විශාල ලෙස පහළ යාම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආහාර/ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවට පුවත්...
මිලදීගත් තවත් චීන එන්නත් තොගයක් කටුනායකට
ශ්‍රී ලංකාව චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.
ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869...
ඔක්සිමීටරයක උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක්
ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර...
කොරෝනා වැළදුණු වන්නිලැ ඇත්තන්ගේ බිරිද මියයයි
කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිද වූ උරුවරිගේ හීන් මැණිකා මහත්මිය ඊයේ (04) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය කොවිඩ් 19...
තවත් කොවිඩ් මරණ 145ක්
කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ තවත් මරණ 145ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9951ක්...
එන්නත ගන්න පැමිණි අයට බැටන් ප්‍රහාර දුන් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්
මාතර - වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
ඒ පසුගිය 01 වනදා මාතර - වැලිගම - ගල්බොක්ක එන්නත් මධ්‍යස්ථානයේ...
දෙමව්පියන්ගේ සේසතම විකුණා පරිඝණක ක්‍රීඩාවේ යෙදුණු සිසුවා අත්අඩංගුවේ
අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා වෙනුවෙන් ලක්ෂ ගණනක දේපළ විකුණා දමමින් එම ක්‍රීඩාවල නිරත වූ 18 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිසිය ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙසේ අත්අඩංගුවට...