සීනි 125ට, ළඟදීම – අලගියවන්න
සීනි මිල ලබන සතියේ සිට අඩු කිරීම වෙන්ය්වෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න...
බන්දුලට කොරෝනා – ජනපති සහ අගමැතිවත් ඊයේ හමුවෙලා
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඊයේ දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් ඒ බව...
කොවිඩ් මරණ 214ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 214 ක් වාර්තාවී තිබෙනවා.
ඊයේ (26) දින තහවුරු කර ඇති එම මරණ අතරට කාන්තාවන් 94ක් සහ පිරිමි පුද්ගලයන්...
එස්.බී. හිරේ ගියෙත් ඔහොම වාචාලකම් කතාකරලා – චමීර පෙරේරා
එස්.බී දිසානායක යනු හුස්ම ගනිමින් සිටින මිනිසෙක්ද යැයි ප්‍රශ්න කළ යුතු බව එක්සත් පුරවැසි සන්ධානයේ නියෝජිත චමීර පෙරේරා මහතා පවසනවා.
ඒ, අද (27) දින පැවති...
බිරිඳගේ වැටුපෙන් මමත් ජීවත් වෙන්නේ; ලක්ෂ 300ක් ණයයි – SB දිසානායක
කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමටවත් තමන්හට වැටුපක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා.
තමන්ගේ සම්පූර්ණ වැටුප ණය වාරිකයක් වෙනුවෙන් කපා...
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් කොවිඩ් ආසාදිතයන්ගේ සහ...
කොරෝනා රෝගයට අනියත බියක් ඇතිකරගන්න එපා – රාජ්‍ය අමාත්‍ය සිසිර
කොවිඩ් සම්බන්ධව අනියත බියක් ඇතිකර නොගත යුතු බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා...
අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍ර අවශ්‍ය නෑ
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා දීර්ඝ කිරීමට අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ...
සුවවූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ රෝහලෙන් පිටව යයි (ඡායාරූප)
කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව...
Breaking : නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ
එළැඹෙන 30 වනදා දක්වා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තිරණය කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ...