මරණ 186ක් සමඟ දෛනික මරණ වාර්තාව යළිත් අලුත් වෙයි
දෛනිකව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ මරණ සංඛ්‍යාවේ වාර්තාව අද (19) යළිත් අලුත් වුනා.
ඒ ඊයේ දිනට අදාලව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් මරණ 186ක් තහවුරු...
දැන්වත් සෞඛ්‍යයට සවන් දෙන්න – හෙදියන් රජයට සැරවෙයි
පවතින තත්වය ඉතාමත් බරපතල බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය පවසනවා.
ඒ, අද (19) කොවිඩ් 19 මර්දන පුරවැසි...
“පාස්කු ප්‍රහාරකයන් හොයන්න ආණ්ඩුවට අවංක උවමනාවක් නෑ” – සිරිල් ගාමිණී...
පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අවංකව හෙළිදරව් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු...
රස්සාවයි, ජීවිතයි බේරලා දෙන්න කියලා අස්ගිරි හිමි හම්බවෙලා කණ්නලව් කරන්න ආවේ...
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමියන් බැහැදුටුවා.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර...
රට වසන්නැයි වැදි නායකයත් ඉල්ලයි
රට වසන්නැයි සෞඛ්‍ය අංශ,වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලිමක් කරන්නේනම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලිමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසිමාවකට හෝ රට වසාදැමිම බව ආදිවාසි...
රු, 1,998/= ට සතොසින් සහන මල්ලක්
භාණ්ඩ වර්ග විස්සක් ඇතුළත් සහන මල්ලක් හෙට (20) සිට සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රුපියල්...
සතියකට හෝ රට වහන්න – මහනායක හිමිවරුනුත් ජනපති සහ අගමැතිගෙන් ඉල්ලයි
කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සතියක කාලයක් සඳහාවත් රට වසා දමන්නැයි සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ සහ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන්...
අනෙකෙකුගේ අතකොළුවෙක් නොවන්න – ඕමල්පේ සෝභිත හිමිට දිලිත් ජයවීර කියයි
කිසිවෙකුගේ අතකොළුවක් නොවන්නැයි ව්‍යාපාරික දිලිත් ජයවීර පූජ්‍ය ඕමල්පේ හිමියන්ට අවවාද කර සිටිනවා.
දිලිත් ජයවීරට අයත් සමාගමක් හරහා මෙරටට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා කට්ටල ආනයනය කරන අතර...
පාන් මිල ඉහළට
එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින්...
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් අදත් දළදා පෙරහැර වීදි සංචාරය කරයි
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) දිනයේ නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පනසල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල ක්‍රියාකාරකම් රැසක් තහනම් කර තිබෙනවා.
ඒ...