ඩෙල්ටා ප්‍රභේදයට වඩා ලොකුයි ආණ්ඩුවේ උද්දච්ච කයිවාරු ප්‍රභේදය (VIDEO)
ඩෙල්ටා ප්‍රභේදයට වඩා වත්මන් ආණ්ඩුවේ උද්දච්ච ප්‍රභේදය, ලැජ්ජා නැති ප්‍රභේදය සහ මරිමෝඩ ප්‍රභේදය භයානක බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
ඒ,...
හයිටි භූකම්පනය ගැන මෙරට අගමැති ශෝකයෙන්
මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හයිටි රාජ්‍යයේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරමින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා රජයද...
දළදා මාළිගා පරිශ්‍රයේදී නිළමේවරයෙක්ට ඇසිඩ් ප්‍රහාරයක්
දළදා මාළිගා පරිශ්‍රයෙහි අධි ආරක්ෂක අධිආරක්ෂක කලාපයේදී නිළමේවරයෙක් එල්ල කර ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මාළිගා පරිශ්‍රයේ අධි ආරක්ෂක කලාපයේ ඓතිහාසික ඇස් බෝධිය ඉදිරිපිට වාහල්කඩ අසල...
මුඛාවරණ හරියට පළඳින්නේ නැත්නම් වරෙන්තු නැතුව අත්අඩංගුවට
සෑම පුද්ගලයෙක්ම නිසිආකාරව මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
එසේ කටයුතු නොකරන්නේ නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට...
කොවිඩ් තත්ත්වය ගැන වෛද්‍ය නජිත් ඉන්දික දැමූ ෆේස්බුක් සටහන ගැන හොයන්න...
මීට දින දෙකකට පෙර වෛද්‍ය නජිත් ඉන්දික මහතා අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් තත්ත්වය පිළිබදව ෆේස්බුක් සමාජ අඩවියේ පලකළ සටහනක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
වෙළෙඳ සංගමය එක්වී අම්බලන්තොට නගරය වසාදමයි
අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය විසින් තීරණය කර තිබෙනවා.
මෙම තීරණයට හේතුවී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ අම්බලන්තොට අවට ප්‍රදේශ රැසක...
පුද්ගලික මුදලින් කොවිඩ් සිරුරු ආදාහනය කිරීමට සූදානම් අමාත්‍යවරයෙක්
කොවිඩ් සිරුරු ආදාහනය උදෙසා තමාගේ පෞද්ගලික මුදල් ලබාදීමට සූදානම් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ඒ, දඹුල්ල...
ඩෙල්ටා ආසාදිතයෙකු සිය ගුණයක් වැඩියෙන් වෛරසය වාතයට එක් කරනවා
ඇල්ෆා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙක්ට වඩා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු විසින් සිය ගුණයකින් පමණ ඉහළ වෛරස ප්‍රමාණයක් වාතයට එක් කරන බව මෙරට සෞඛ්‍ය...
මිනිස්සු මැරි මැරී වැටෙනවා මැස්සො වගේ..! – වෛද්‍යවරයෙකුගේ සංවේදී සටහනක්
කොවිඩ් වසංගතය අන් කවරදාටවත් වඩා දරුණු ලෙස මෙරට තුල හිස ඔසවමින් පවතින පසුබිමක තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ...
භූමිතෙල් ගන්නත් පෝලිම්
පසුගිය දින කිහිපයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා නගරබදව පෝලිම් දක්නට ලැබුණු අතර මේ වන විට භූමිතෙල් සඳහාද පෝලිමක් ඇතිවී තිබෙනවා.
ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල අසලද...